Auto Digital Meters systems repair and re-processing.
Cars / Prime Movers (12/24v) Scanning & Programming.
Plastic welding
12/12v Fault Erasing & Resetting.
Heavy Duty / Dual Purpose Vehicle Softwere Installation.
Digital Meter Programming / Mileage Changing & Etc.
Repair and insurance costs estimated to be in the car to accidents.
We are committed to serve you at any time of your accident or loss can not be recaptured.
You can get closer to your service, one phone call at any time to begin our new 24-hour preplanned traffic carrier service day.
ඔබගේ හදවත වැනි ඔබගේ හයිබ්‍රිඩ් රථයේ බැටරියේ තත්ත්ව පරික්ෂාවකට සහ අලුත් වැඩියා කටයුතු දැන් එකම වහලක් යටින් සිදුකෙරේ. ඔබ අලුතෙන් මිලදී ගැනීමට බලාපොරොත්තු වෙන වාහනයේ පැහැදිලි තත්ත්ව පරීක්ෂාවක් සහ දෝෂ නිරාකරණය කිරීම. මෝටර් බයික් ඇතුළු සියලුම වර්ගයේ ඩිජිටල් මීටර පද්ධති අලුත්වැඩියා කිරීම සහ නැවත සැකසීම. වාහන ඩිජිටල් මීටර පද්ධති අලුත්වැඩියා කිරීම සහ නැවත සැකසීම. ප්ලාස්ටික් වෙල්ඩින් ,ඇතුළු සියලුම රථවාහන සේවා සිදු කෙරේ. චෙක් එන්ජින් , ඔයිල් බල්බ් රීසේට් කිරීම. සියලුම වාහන ස්කෑන් කිරීම සහ දෝෂ පරික්ෂාව ඇතුළු වාහන සම්බන්දව ඇති ඕනෑම ගැටළුවක් සදහා අමතන්න. රිය අනතුරු වලට ලක්වූ වාහන අලුත්වැඩියා කිරීම සහ රක්ෂණ වියදම් ඇස්තමේන්තු ගත කිරීම. ඔබගේ වහනය අනතුරක් හෝ පණගැන්වීමට නොහැකි වූ ඕනෑම අවස්ථාවක අප ඔබ වෙනුවෙන් සේවය කිරීමට බැදී සිටින්නෙමු. අපගේ නවතම ආරම්බ කෙරු රථ වාහන කැරියර් සේවාව දවසේ පැය 24 පුරා ඔබට අවශ්‍ය ඕනෑම වෙලාවක එක් දුරකථන ඇමතුමකින් ඔබගේ ලගටම සේවාව ලබා ගත හැක.